තවත් හිටපු ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොරෝනා ආසාදනය වෙයි

ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන යුසුෆ් පතන්ට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.

38 හැවිරිදි යුසුෆ් සඳහන් කර ඇත්තේ, මේ වන විට තමන් නිවසේ නිරෝධායනය වෙමින් සිටින බවයි.

“මා එක්ක වැඩ කටයුතු කරපු සියලු දෙනාටත් පරීක්ෂාවට ලක් වෙන මෙන් ඉල්ලා සිටිනවා..” යැයි ඔහු පවසනවා.

පසුගිය 11 වැනිදා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවති ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරඟයට ද යුසුෆ් එක්ව සිටියා. තවත් ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචින් තෙන්ඩුල්කාර්ට ද කොරෝනා ආසාදනය වූ බව ඉන්දීය මාධ්‍ය මීට පෙර වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:10
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර නිසා දැඩි උණුසුම් තත්ත්වයක්
01:17
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න
00:45
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න - "වතුර ගහන්න එපා..වැලි දාන්න"
01:07
Video thumbnail
මල්වානේ නිවස වටලන්න ගිය අනතරේ සෙට් එකට පූර්ණ අනුග්‍රහය දෙන්නේ රජය l Jagath Vithana
01:42
Video thumbnail
සාංඝික දේපළත් විකුණන් කන බඩු මේ..මේක ජාවාරමක් - කෙප්ප කෙබර දැන් කියන්න එපා
07:19
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර ලබාදීම නිසා දැඩි උණුසුම් තත්ත්වයක්..අවුරුදු 5ක් කල් ඉකුත්වෙලා..පොහොර හංඟලා
10:00
Video thumbnail
ඇදහැලුණු මහ වැස්සත් සමඟ ලුණුගම්වෙහෙර ජලාශයේ තවමත් වාන් දොරටු විවෘතව පවතියි
02:05
Video thumbnail
කැලඹුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කඩින් කඩ වැසි
03:21