තවත් ශෝචනීය මනුෂ්‍ය ඝාතනයක්

ඊයේ (09) පැවති සාදයක් අතරතුර මල්ලවි පොලිස් වසමේ තිරුන්ගර් ප්‍රදේශයේ දී ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් දෙපාර්ශ්වයක් අතර ගුටිබැට් හුවමාරුවක් සිදුව ඉන් තිදෙනකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව 30 හැවිරිදි තිරුන්ගර් හි පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඝාතනය සිදුකළ දෙදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා