මුහුදු වෙරළේ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබේ. ඒ ඉලවාලි – වසන්තපුරම් ප්රදේශයේ දියි.
වයස අවුරුදු 30ත් 40ත් අතර පසුවන්නෙක් මෙලෙස මරණයට පත්ව තිබේ.
උඩුකය නිරාවරණය වී තිබී ඇති අතර, කලු පැහැති කලිසමක් ඇඳ සිටි බවයි පොලිසිය ප්රකාශ කළේ

?