spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරයි

ආනයනික භාණ්ඩ වර්ග කිහිපයක එහි දවටනවල උපරිම සිල්ලර මිල ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත් කළ යුතු බව සදහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්. මෙය ඊයේ (01) සිට‍ ක්‍රියාත්මකවෙනවා.

රස කැවිලි, චොක්ලට්, බිස්කට්, කේක් ,සුවඳ සබන් සහ ආනයනික චුයින්ගම් මෙම කාණ්ඩයට ඇතුළත් වනවා. ආනයනකරුවන් විසින් මෙම භාණ්ඩ දිවයිනට ගෙන්වන අවස්ථාවේ දී එහි උපරිම සිල්ලර මිල, ආනයනකරුගේ නම සහ ලියාපදිංචි ලිපිනය ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලි ව සටහන් කළ යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?