තවත් කොවිඩ් මරණ 10ක්

මෙරටින් අද (21) දිනය තුල කොවිඩ් ආසාදිත මරණ 10ක් වාර්තා වනවා. මෙම මරණ දහයත් සමඟ මෙරට කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 445ක් දක්වා ඉහළ ගියා. වාර්තා වන මරණ කොළොන්නාව, වැල්ලවත්ත, කළුතර, වස්කඩුව, බිබිල, ගුරුතලාව, පිටකෝට්ටේ, කුඩාගල්ගමුව, රත්මලාන සහ හැටන් යන ප්‍රදේශ වලින් වාර්තා වනවා.

20210220Samanali 2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?