තවත් කොරෝනා මරණ 23ක්

තවත් කොරෝනා මරණ 23ක් මෙරටින් වාර්තා වනවා.
ඒ අනුව කොරෝනා හේතුවෙන් මෙරට මිය ගිය මුළු ගණන 13,354ක්.