තවත් කොරෝනා මරණ 18ක් වාර්තාවෙයි

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ තවත් මරණ 18 ක් ඊයේ දිනයේදි වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව, කොරෝනා ආසාදිතව මියගිය මුළු සංඛ්‍යාව 868 දක්වා ඉහළ යනවා.

වඳුරඹ, ඉමදූව, වලස්මුල්ල, මතුගම, මැල්සිරිපුර, කුරුණෑගල, අලව්ව, මොරොන්තුඩුව, ඕමල්පේ, ඇඹිලිපිටිය, හාල්දඬුවන, කන්දෙගෙදර, පස්සර, කොළඹ – 05, අලව්ව, වව්නියාව, තල්ගස්වල සහ බේරුවල ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 38 ත් 95 ත් අතර වයස්වල පසුවූ අයයි.

කොවිඩ් නියුමෝනියාව ඔවුන් සියලුදෙනාම පාහේ මියයාමට හේතුව ලෙස දක්වා තිබෙනවා.
මියගිය ආසාදිතයන් පිළිබඳව තොරතුරු පහතින්.

Screenshot 2021 05 13 271226 21 webp WEBP Image 725 × 1000 pixels — Scaled 62
Screenshot 2021 05 13 271226 22 webp WEBP Image 725 × 1000 pixels — Scaled 62


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14