තවත් කැබිනට් සංශෝධනයක් ?

ලබන වසර මුල කැබිනට් මණ්ඩලයේ සංශෝධන කිහිපයක් සිදු කිරීමට රජය බලාපොරොත්තුවෙන් පසුවන ඉහළ පෙලේ ආරංචි මාර්ගවලින් වාර්තා වනවා.

මේ යටතේ ප්‍රධාන පෙළේ ඇමැතිධුර කිහිපයකද වෙනස්වීම් සිදුකෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ලබන වසර ආරම්භයේදී රජයේ වැඩපිළිවෙළ නව ජවයකින් සහ වේගවත්ව ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති අතර කැබිනට් මණ්ඩලයේ මෙම සංශෝධනය සිදු කෙරෙන්නේද ඊට සමගාමීව බවයි වාර්තා වන්නේ.

මේ අතර කැබිනට් මණ්ඩලය පත් කර ඇති ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් රැසක් රජයේ ප්‍රධානීන්ට දැනටමත් සිය විරෝධය මතු කර තිබෙනවා.

ජාතික ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝද කැබිනට් මණ්ඩලය පත් කර ඇති ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා දැඩි විවේචනයක් සිදුකරනු ලැබුවා.

මේ අතර රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සංස්ථා රැසක සභාපති පුටුවලද වෙනසක් ළඟදීම සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ වැස්සෙන් හගරන්ඔය පාලම කඩායාම නිසා ගම්මු අසීරුතාවයට - ජනාධිපති මාමේ පාලම ඉක්මනින් හදලා දෙන්න
07:28
Video thumbnail
ඇඟට පතට දැනෙන්න කතා කරපු නිසා ඔයාලා ජනාධිපතිවරණය දින්නේ - සජිත් කට උත්තර නැතිවෙන්න කියයි
15:57
Video thumbnail
කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන රනිල්
01:47
Video thumbnail
රනිල් කලිසමට අත්දෙක දාගෙන ගැම්මට UNP කෘත්‍යාධිකාරි මණ්ඩලයට එන හැටි
02:54
Video thumbnail
සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින්
00:43
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද ගිය හැටි
00:59
Video thumbnail
අපේ ජනාධිපතිතුමාගේ ආර්යාව බිම ඉඳගෙන බණ අහන හැටි
00:40
Video thumbnail
පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? ප්‍රකාශයේ සංස්කරණය නොකළ දර්ශන පොලිසියට ලබාදෙන ලෙස නියෝග
02:26
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුව යුද පිටියක් කරයි - මම ආණ්ඩුවට අත දික් කරලා නෑ..ලාල්කාන්ත මොකක්ද සෙල්ලම ?
05:23
Video thumbnail
අර්චුනාට නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..මොකක්ද මේ මූලාසනයේ ඉදලා කරන වැඩ
02:23