තවත් ආසාදිතයන් 1,921ක්…

තවත් කොරෝනා ආසාදිතයන් 1,921 දෙනෙකු හදුනාගත් බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ සමග මෙරට වාර්තා වූ මුළු ආසාදිතයන් ගණණ 204,269 දක්වා ඉහල යයි.