තවත් ආසාදිතයන් 1633ක්…

තවත් කොරෝනා ආසාදිතයන් 1633ක් හදුනාගත් බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු පවසයි.

ඒ අනුව මෙරට මෙතෙක් හදුනාගත් ආසාදිතයන් ගණන 220405 දක්වා ඉහල යයි.