තලංගම ඩිපෝව ඉදිරිපිට විරෝධතාවක්

බත්තරමුල්ල – තලංගම ලංගම ඩිපෝව ඉදිරිපිට පැවැත්වෙන පෞද්ගලික බස් සේවක විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ල-කඩුවෙල මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

මොවුන් ඉන්ධන ඉල්ලා මෙලෙස විරෝධතාවයේ නියැලෙන බවයි වාර්තා වන්නේ.

එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය උපදෙස් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්