තරුණයෙකුට වද දුන් සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් සිව්දෙනාට එරෙහි අධිචෝදනා ඉවත් කරගනියි

තරුණයකුට දින 06ක් තිස්සේ වධහිංසා කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කර තිබූ වීරකැටිය පොලිස් ස්ථානාධිපති නුවන් බුද්ධික විජේතුංග ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනාට එරෙහි චෝදනා නැවත නඩු පැවරීමට යටත් ව ඉවත් කරගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (08) මාතර මහාධිකරණයට දැනුම් දුන්නා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, මෙහි සෙසු නිලධාරීන් වන්නේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන එකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍ර ජයවික්‍රම, මාලිම්බඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත විජේසේකර සහ පොලිස් කොස්තාපල් සමන් ජයවර්ධන බවයි.

මාතර, තෙලිජ්ජවිල පොලිසියේ සේවය කරමින් සිටියදී තෙලිජ්ජවිල පදිංචි දිල්ෂාන් මධුසංඛ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින 06කට ආසන්න කාලයක් රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය කළ විමර්ශනයකින් පසු නීතිපතිවරයා විසින් මේ නිලධාරීන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණා.

මාලිම්බඩ හා මාතර පොලිස් ස්ථානවලදී නීතිවිරෝධී ලෙස රඳවාගෙන දින ගණනාවක් තිස්සේ මේ තරුණයාට වධහිංසා කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවන් පෙරට - ඔහොම ඇතුල් කරලා කවදාවත් දිනන්න බෑ..අනුරගේ අවසානය ඔය
01:01