තරුණියන් දෙපළකට මත්පැන් පොවා අකටයුතුකම් කළ පොලිස් කොස්තාපල් රිමාන්ඩ්

තරුණියන් දෙදෙනෙකුට මත්පැන් පානය කිරීමට දී ලිංගික අතවර කර; ඡායාරූප ගෙන ඒවා අන්තර්ජාලයට මුදා හරින බව පවසමින් තර්ජනය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ තලංගම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු බව අනාවරණය වෙනවා.

නිවිතිගල, උඩකරවිට ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණියකට සහ එම තරුණියගේ සහෝදරයා විවාහ වීමට සිටි තරුණියට මෙලෙස ලිංගික අතවර කර ඇති බවට ලද පැමිණිල්ලක් මත නිවිතිගල පොලිසිය විමර්ශන ආරම්භ කෙරුණා.

මෙම සිදුවීමට අදාළ ව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ද පොලිසිය වැඩිදුරටත් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ගේ නම කිව්වාම සමහර අයට නින්ද යන්නේ නෑ
07:34
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසාද වැඩි ඉන්ධන ප්‍රමාණයක් ආනයනය කරන්නනේ ?..ඇමති නලින්ද හෙළිකරයි
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:49:21
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ නලින්දව අසරණ කරපු ප්‍රශ්නය
11:02
Video thumbnail
රනිල්ට රට භාරදෙන්න - සජිත් අගමැති වෙන්න - නාමල් ඇමතිකමක් ගන්න
07:39
Video thumbnail
චැසි නම්බර් නැති වාහන අදටත් නිෂ්පාදනය වෙලා නෑ..අනිවාර්යෙන් චැසි නම්බර් එකක් තියෙන්න ඕනි
02:43
Video thumbnail
නාමල්ට අවු:45කින්වත් ජනපති වෙන්න වෙන්නේ නෑ.. - තිස්සකුට්ටිට, නිරෝෂන් කට උත්තර නැතිවෙන්න අමතයි
06:17
Video thumbnail
ටිල්වින් - අනුර - හරිනි සාපෙන් රට බේරාගන්න ඕනේ
05:52
Video thumbnail
නාමල්ව හිරේ දාලා චූන් ගන්න එන්න එපා - අපි සෙනඟ පිටින් එනවා
03:25
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි..සිරුර දැක්ක මිනිස්සු හඬා වැටෙයි
01:14