තරඟය මැද සිරාජ්, කුල්දීප් දබරය ? සමාජ මාධ්‍ය උණුසුම් කරයි (වීඩියෝ)

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය චෙන්නායි හිදී මේ වනවිටත් ක්‍රියාත්මකයි

තරඟය අතර තුර සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වනවිට ඉන්දීය මාධ්‍යවල දැඩි අවධානයට යොමුව තිබෙනවා.

ඉන්දිය කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදෙව් සහ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් අතර මෙම සිදුවීම සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් වන වීඩියෝවක් වනවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තිබෙනවා.

ක්‍රීඩා විවේකාගාරයේ දී මොහොමඩ් සිරාජ් විසින් කුල්දීප්ගේ බෙල්ලෙන් අල්ලා අදින ආකාරයකුයි එහි දැක්වෙන්නේ.

මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ ඒ, අසල ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රවි ශාස්ත්‍රී රැඳී සිටීමත් විශේෂත්වයක්.

ඇතැම් ඉන්දීය මාධ්‍ය මෙම සිදුවීම කුල්දීප් සහ සිරාජ් අතර ඇතිවූ ගැටුමක් ලෙසයි වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් මෙම සිදුවීමට පාදක වූ හේතුව තවමත් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර මෙම ක්‍රීඩකයින් දෙදෙනාගේ සිදුවීම සමාජ මාධ්‍යවල මේ වනවිටත් හුවමාරු වෙමින් පවතිනවා.

එම සිදුවීම පහතින්..

https://youtu.be/9gXSxhYVOIs
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41