තරගයේ තීරණය වෙනස්වීමට තිබූ කරුණක් මහීෂ් හෙළිකරයි

විස්සයි විස්ස තරගාවලිය පරාජයට පත් වුවත් සිදුවූ වැරදි අඩු පාඩුවලට වඩා කණ්ඩායම තුළ ගොඩ නැඟුණු ධනාත්මක කරුණු සම්බන්ධයෙන් අවදානය යොමුකරන බව ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසනවා.

නවසීලන්තය සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය අවසන්වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මහීෂ් මේ බව සඳහන් කළා.

නවසීලන්ත ඉනිමේ මැද පන්දුවාර තුළ පන්දු යවන්නන් තවත් හොඳට පන්දුයැවීම සිදුකළා නම් තරගයේ තීරණය මීට වඩා වෙනස්වීමට තිබූ බවයි ඔහු මෙහිදී පැවසුවේ.

එමෙන්ම අංශ තුනෙන්ම සිදු වූ සුළු සුළු අඩුපාඩු හේතුවෙන් තරගය පරාජයට පත්වීමට සිදු වූ බවයි මහීෂ් තීක්ෂණ මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් සඳහන් කළේ.

නවසීලන්ත සමඟ පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ශ්‍රී ලංකාව පරාජයට පත් වුණේ දෙරට අතර අද පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය නවසීලන්තය ජය ගැනීමත් සමඟයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42