තම සහෝදරියගේ පාසල් වියේ පසුවන දියණිය ගැබිණියක් කළ මාමණ්ඩිය අත්අඩංගුවට

තම සහෝදරියගේ පාසල් වියේ පසුවන 16 හැවිරිදි පාසල් සිසුවිය ගැබිණියක් කල මාමණ්ඩිය (30) දින අත්අඩංගුවට ගත් බව දිඹුලපතන පොලිසිය පැවසිය.

දිඹුල පතන පොලිස් වසමට අයත් කොටගල ප්‍රදේශයේ සත්ව ගොවිපොලක පාසල් සිසුවියගේ දෙමව්පියන් රැකියාවේ නිරතව සිටින බවත්, මිට මාස තුනකට පමණ ප්‍රථම 24 හැවිරිදි සිය මාමණ්ඩිය විසින් නිවසේදි තමන්ව දුෂණය කල බව එම පාසල් සිසුවිය විසින් දිඹුල පතන පොලිසියට ප්‍රකාශයක් ලබා දි ඇත.

මාස තුනක් තිස්සේ තම දියණියගේ උදරයේ අබාධයක් ඇති බවට පැවසිමෙන් පසු දෙමව්පියන් විසින් දියණියව වෛද්‍ය පරික්ෂණයක් වෙත යොමු කිරිමෙන් පසු දියණය ගැබ්ගෙන ඇති බවට තහවුරු වි ඇති බවයි දිඹුල පතන පොලිසිය කියා සිටියේ.

වෛද්‍ය පරික්ෂණයෙන් පසු පාසල් සිසුවියගේ මව විසින් දිඹුල පතන පොලිසිය වෙත (29) දින පැමිණිලි කිරිමෙන් පසු නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකාර මාමණ්ඩිය අත්අඩංගුවට ගත් බවත්, එම සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

ගැබ්ගෙන සිටින පාසල් සිසුවිය ප්‍රදේශයේ පාසලක 11 වසරේ අධ්‍යාපන ලබමින් සිටින බවද පොලිසිය පැවසිය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09
Video thumbnail
ඇමති සමන්තව වටකරගෙන මිනිස්සු කියපු දේ - පූනාගල, කබරගල නව නිවාස සඳහා ගෘහ භාණ්ඩ ලබාදුන් මොහොත
02:32
Video thumbnail
අපි ජනතාවට නිකන්ම ගෙයක් නෙවෙයි දෙන්නේ - ජනතාවට ඇදිවත විතරයි ඉතුරු වුණේ
12:27
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55