තමා නිවැරදිකරු බව ට්‍රම්ප් අධිකරණයේ දී කියයි

2020 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අවලංගු කිරීමට උත්සාහ කිරීමේ චෝදනාවලට තමන් නිවැරදිකරු බව හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටන් ඩීසී අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වූ නවතම අධිචෝදනා හතරෙහි නඩු විභාගයට පළමුවරට ඊයේ (03) පෙනී සිටිමිනුයි ඔහු මේ බව පවසා ඇත්තේ.

නඩු විභාගයෙන් පසුව ඔහු මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ මෙම නඩුව “දේශපාලන විරුද්ධවාදියෙකුට හිංසා කිරීම” බවයි.

මාස හතරක් තුළ අපරාධ විත්තිකරුවෙකු ලෙස හිටපු ජනාධිපතිවරයා අධිකරණයේ පෙනී සිටි තුන්වන අවස්ථාව මෙය වනවා.

නඩු විභාගය ලබන 28 වැනිදා දක්වා කල් දැමුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුස්ලිම් විවාහ නීතිය වෙනස් වෙයිද ?ඇමති නලින්ද සියල්ල හෙළිකරයි
04:04
Video thumbnail
සංගීත් විජේසූරියට වැඩ වැරදියි.. කළු සල්ලි සුදු කරන්න හදලා..?
03:11
Video thumbnail
නීතිය ක්‍රියාත්මක වෙනකොට අපරාධ කරපු අය කෑගහනවා
03:08
Video thumbnail
කටුනායක අධිවේගී මාර්ගයේ කොටස් හොරු ගලවනවා..ආරක්ෂා කිරීමේ පියවරක් නැද්ද ?
01:34
Video thumbnail
රනිල් උස්සපු රට, අනුර කුමාර ආයේ වැට්ටුවා
05:01
Video thumbnail
පිල්ලෙයාන්ගේ ජීවිතය ගැන අපිට නැති කැක්කුමක් ආණ්ඩුවට ඇතිවෙලා
02:55
Video thumbnail
නලින්ද විපක්ෂයට කට උත්තර නැති වෙන්න අමතයි..විපක්ෂය ඉතුරුවෙලා ඉන්න පාක්ෂිකයින් කුල්මත් කරනවා
05:37
Video thumbnail
සජිත්ගේ නම කිව්වාම සමහර අයට නින්ද යන්නේ නෑ
07:34
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසාද වැඩි ඉන්ධන ප්‍රමාණයක් ආනයනය කරන්නනේ ?..ඇමති නලින්ද හෙළිකරයි
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:49:21