තංගල්ල නගර සභාවේ ජය මාලිමාවට – සභික ධුර 09කුත් ලැබෙයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.

ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාවේ යි.

එහි ජය ජාතික ජන බලවේගයට හිමිවුණා.

ජාතික ජන බලවේගයට ඡන්ද 2260ක් හිමි ව ඇති අතර එය ප්‍රතිශතාත්මක ව 46.18ක්.

සභික ධුර 09ක් මාලිමාවට හිමිව තිබෙනවා.

සමගි ජන බලවේගයට ඡන්ද 1397ක් හිමි ව ඇති අතර සභික ධුර 05ක් ද දිනා ගැනීමට ඔවුන් සමත් වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 795ක් සහ සභික ධුර 03ක් ද හිමි ව ඇති බවයි දක්නට ලැබෙන්නේ.

එක්සත් ජාතික පක්ෂයට සහ සර්වජන බලය පක්ෂයට තංගල්ල නගර සභාවෙන් සභික ධුරයක් බැගින් හිමිවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41