ඩොලරය ඉහළ යද්දී මෙරට රන් මිල වෙනස් වූ හැටි

අද(02) දිනයේ රන් මිලෙහි සුළු අඩුවීමක් දක්න ලැබේ.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.597,449.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,080.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.168,600.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,330.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.154,600.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,450.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.147,600.00

එමෙන්ම අද (02) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 318.27ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 329.01ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු,

මහජන බැංකුව – රු. 316.42 – රු. 329.62
සම්පත් බැංකුව – රු. 318.00 – රු. 328.00
කොමර්ෂල් බැංකුවේ – රු. 316.71 – රු. 328.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 320.00 – රු. 328.00
සෙලාන් බැංකුව – රු. 316.00 – රු. 328.00