අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ‘පිස්සු’ යැයි කියමින් බැණ වැදුණු දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ විදෙස් මාධ්‍ය අතර වාර්තා වුණා.
එම මාධ්‍ය වාර්තා අනුව පසුගිය සඳුදා, ට්‍රම්ප් සහ නෙතන්යාහුගේ දුරකථන ඇමතුමක් අතරතුර නෙතන්යාහුට “පිස්සු” ලෙස ලෙස ට්‍රම්ප් ඉතා උණුසුම් අයුරින් බැනවැදී ඇති අතර ඒ පිළිබදව මාධ්‍ය වේදියෙක් විසින් ට්‍රම්ප්ගෙන් විමසූ විට ට්‍රම්ප් එසේ කළ බව පිළිගෙන තිබෙනවා.
“මම එහෙම කළා, මම තරහයි කියන්නේ නැහැ. ඔහු නිරන්තරයෙන් ලෙබනනය සමඟ සටන් කිරීම ගැන මම ටිකක් කලබල වුණා” යැයි ඔහු පිළිතුරු ලබා දෙමින් පවසා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
1
+1
+1













