ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැතක් වැළකී යයි – වෙඩික්කරු අත්අඩංගුවට

ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ෆ්ලොරීඩා හි බටහිර පාම්බීච් ප්‍රදේශයේ ගොල්ෆ් පිටියක දී ට්‍රම්ප්ව මෙලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල එල්ලකර ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් අපරාධය සිදුකිරීමට පැමිණි පුද්ගලයා අල්ලා ගැනීමට ආරක්ෂක අංශවලට හැකියාව ලැබී තිබෙනවා.

ගොල්ෆ් පිටියේ පඳුරු අතර සැඟව සිටි වෙඩික්කරු AK-47 වර්ගයේ ගිනි අවියකින් ට්‍රම්ප්ට වෙඩි තැබීමට උත්සාහ ගෙඅ ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

රයන් වෙස්ලි රවුත් නැමති සැකකරු වයස අවුරුදු 50ක පුද්ගලයෙක් බවට හඳුනාගෙන තිබෙනවා.

ට්‍රම්ප් මීට පෙර පෙන්සිල්වේනියාවේ ජනාපධිතිවරණ රැළියක් අමතමින් සිටිය දී වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48