ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,000ට ආසන්න වෙයි – මරණ ගණනත් 48ක් දක්වා ඉහළට

මෙම වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ මෙරටින් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,000ට ආසන්න වී තිබෙනවා.

ඒ, අනුව මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 69,951ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකක සඳහන් කරන්නේ.

මේ අතර කොළඹ, ගම්පහ, කළුතර, නුවර, රත්නපුර, කුරුණෑගල, කෑගල්ල, මඩකලපුව, ගාල්ල, මාතර, යාපනය යන දිස්ත්‍රික්ක 11 තුළ බ්‍රහස්පතින්දා සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එම දිස්ත්‍රික්ක එකොළහේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 60ක් තුළ මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10