ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 90,000 සීමාව ඉක්මවයි

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් ගණන 90,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ, අනුව මේ වනවිට මෙරටින් ඩෙංගු රෝගීන් 90,306ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරන්නේ.

මේ අතර දිවයින පුරා ඩෙංගු මරණ 65ක් සිදුව ඇති අතර, රෝගී මරණ අනුපාතය සියයට 0.07ක් ලෙසයි දැක්වෙන්නේ.

ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් සඳහන් කරන්නේ අගෝස්තු මාසයේ ගතවූ දින 10ක කාලය තුළ ඩෙංගු රෝගීන් 4,959 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

මේ අතර වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 52.96%ක් එනම් රෝගීන් 47,824 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, දකුණු පළාතෙන් රෝගීන් 13,361 දෙනෙකු සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 8,027ක් වාර්තා වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10