‘ඩුබායි ජූඩ්’ගේ ගෝලයෙකු කෝටි 5ක හෙරොයින් සමඟ අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘ඩුබායි ජූඩ්’ගේ ගෝලයෙකු රුපියල් කෝටි 5ක් වටිනා හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෝනහේන කඳවුරේ විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් ඊයේ කඳාන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරු සතුව තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 1.5ක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

කොටහේන ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සැකකරු ඩුබායි ජූඩ් හි ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක ක්‍රියාකරුවෙකු බව විමර්ශනවලදී අනාවරණය වුණා.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58