ඩීසල් පෝළිම් වල ඉන්න අයට සුබම සුබ පුවතක්

දැනට කොළඹ වරායේ පවතින ඩීසල් මෙටි්‍රක් ටොන් 38,300 ක් සහිත නෞකාවේ ඉන්ධන ගොඩබෑම අද සිදුකරන බව බලශක්ති අමාත්‍යංශය පවසනවා.

නෞකාවේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය ඊයේ දිනයේ තෙල් ගොඩබෑම සිදුකිරීමට හැකිවී නැහැ.

මෙම නෞකාව සඳහා අමරිකානු ඩොලර් මිලියන 52 ක මුදලක් මේ වනවිට ගෙවා තිබෙනවා.

ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් අමතර ඩොලර් මිලියන 16 ක මුදලක් ගෙවීමට රජයට සිදුව තිබුණා.

මේ අතර ඩීසල් සහ පෙට්‍රල් රැගත් තවත් නෞකාවක් අද දින මෙරටට පැමිණෙන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කලා.

එම නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 20,000 ක් අන්තර්ගතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43
Video thumbnail
අජිත් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - බෝල්ට් ඇණයි තක්කාලියි වගේ - කිසි සම්බන්ධයක් නෑ
12:29
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57