ඩීසල් පෙට්‍රල්  සගවාගෙන තිබූ ෂෙඩ් එකට වැඩ වරදී

ඊයේ (20) සිදුකළ වැටලීමකදී අනුරාධපුර,ගල්කුලමට දිවෙන A 13 ගුවන්තොටුපළ මාර්ගයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක සඟවා තිබෙන බවට ලැබුණු තොරතුරක් මත භූගත ටැංකි තුළ සඟවා තිබූ සුපර් ඩීසල් ලීටර් 5813ක් සහ පෙට්‍රල් ලීටර් 1540ක් සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

වැටලීමට ගිය නිලධාරින්ට ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරීත්වය පවසා ඇත්තේ තම පිරවුම්හල සතුව කිසිදු ඉන්ධන වර්ගයක් නොමැති බවයි.ඉන්ධන පිරවුම් හලේ භූගත ඉන්ධන ටැංකි පරීක්ෂා කළ විමර්ශන නිලධාරීන්ට භූගත ටැංකි තුළ සුපර් ඩීසල් සහ පෙට්‍රල් තොග පවතින බව තහවුරු කර ගැනීමට හැකි වී තිබේ. ඒ අනුව ඉන්ධන සඟවා තබාගැනීමේ චෝදනාවට අදාළ ඉන්ධන පිරවුම්හලේ අයිතිකාරීත්වය දරන දෙදෙනකුට සහ එහි කළමනාකරුට එරෙහිව ඉන්ධන සඟවා ගෙන තැබීමේ චෝදනාව මත නඩු පැවරීමටත් අවශ්‍ය ඉන්ධන සාම්පල සහ සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම විමර්ශන නිලධාරීන් විසින් එම ස්ථානයේදීම සිදු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාට බාධා කිරීම නිසා නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..අපි මේක දාලා යන්නම්
02:23
Video thumbnail
කාදිනල් හිමි හමුවී හර්ෂණ, නලින්ද කිව්ව දේ - "මම ප්‍රතිචාර දෙන්නේ නෑ ඔයාගේ ප්‍රශ්නයට"
13:22
Video thumbnail
පද්මන් සූරසේන පාර්ලිමේන්තුවට ගෙනත් අධිකරණ ඇමති කරන්න - බන්ධනාගාරයත් බලයි
11:47
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06
Video thumbnail
චාමර යකා නටයි"කාදිනල් හිමි මට නඩු දානවා කිව්වා..කමක් නෑ මට දැම්මට"
01:30
Video thumbnail
චාමරගෙන්, පූජිත් සහ හේමසිරි ගැන ප්‍රබල හෙළිදරව්වක් - ජනපති අත්සන් කරලා එ#ලන්න කියන්න
03:45
Video thumbnail
හොඳටම සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින් - සත්තුන්ට දෙයියන්ගෙම පිහිටයි..
01:08
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද අගරදගුරු නිල නිවසට
01:31
Video thumbnail
චමින්දගේ වරප්‍රසාද නිසා සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි - විපක්ෂ නායකට කතා කරන්න අයිතියක් නැද්ද ?
02:07
Video thumbnail
සතා ගැන අර්ථ නිරූපණයක් කළ ලාල්කාන්ත - කවුරුත් මේකට විරුද්ධ නෑනේ
17:13