ඩැරල්ගේ කර මතින් නවසීලන්ත ඉනිම ගොඩයයි

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගය මේ වනවිට ධර්මශාලා හිදී ක්‍රියාත්මකයි.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දීය නායකයාගේ ආරාධනයෙන් නවසීලන්තය පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසියා.

ඒ, අනුව නවසීලන්තය නියමිත පන්දුවාර 50 තුල කඩුලු 09ක් දැවී ලකුණු 273ක් සිය ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුණා.

එහිදී නවසීලන්ත පිතිකරු ඩැරල් මිචෙල් සිය එක්දින දිවියේ හොඳම ඉනිම ක්‍රීඩාකරමින් පන්දු 127ක් තුළ ලකුණු 130ක් රැස් කළා.

රචින් රවීන්ද්‍ර නවසීලන්ත ඉනිම වෙනුවෙන් ලකුණු 75ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී මොහොමඩ් ෂාමි නවසීලන්ත ඉනිමේ කඩුලු 05ක් බිඳ දැමූ අතර, කුල්දීප් යාදෙව් කඩුලු 02ක් බිඳ දැමුවා.

ඒ, අනුව මෙම තරගය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 50 තුළ ලකුණු 274ක ඉලක්කයක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27