ඩලස් ඇතුලු පිරිසක් ජවිපෙ මූලස්ථානයට

නිදහස ජනතා සභාවේ නියෝජිතයන් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී අද පැවැත්වුණා.

මෙම සාකච්ඡාවට නිදහස ජනතා සභාව නියෝජනය කරමින් එහි නායක ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, චරිත හේරත් ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පක්ෂ නායක අනුර දිසානායක, විජිත හේරත් මෙන්ම කේ. ඩී. ලාල්කාන්ත ද සාකච්ඡාවට එක්වුණා.

ජනාධිපතිවරයා විසින් මැතිවරණ කල් දැමීම හේතුවෙන් රට පත්ව ඇති තත්වය මෙන්ම විපක්ෂය ඉදිරියේදී මැතිවරණයට මුහුණ දෙන ආකාර සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25