ඩයනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරයි

සජිත් ප්‍රේමදාස මහතා ඩයනගේ පක්ෂ සමජිකත්වය අහෝසි කිරිමට පියවර ගෙන ඇත. මෙයට හෙතුව වී ඇත්තේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරිම හේතුවෙනි.  සජීත් මහතා  මෙ පිලිබදව ලිපියකින් දැන්වීමට ද කටයුතු කර ඇත,

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇය කියා සිටියේ ජනාධිපති ගෝඨාබය රාජපක්ෂව කුටියකට සමාන බවත් කොටළුවන්ගෙන් වටවී සිටින බැවින් ජනාධිපතිවරයාට තම කාර්යයන් ඉටු කිරීමට නොහැකි බවයි.රට සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට විධායක ජනාධිපතිවරයෙකු අවශ්‍ය බව ඇය පැවසුවාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය දැක්වීමට ඇය තීරණය කළේ ඇගේ හෘදය සාක්ෂිය මත මිස එක් පුද්ගලයෙකු මත පදනම් නොවේ යැයි ද ඇය තව දුරටත් පවසා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38