ටෙස්ට් තරගාවලියක් වෙනුවෙන් අයර්ලන්තය අප්‍රේල් මාසයේ දිවයිනට

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සදහා අයර්ලන්ත කණ්ඩායම එළඹෙන අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

එම තරගාවලියට අදාළ තරග කාල සටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වනවිටත් නිකුත්කර අවසන්.

දෙරට අතර පැවැත්වෙන මෙම තරගාවලියේ තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ඒ, අනුව අයර්ලන්ත ටෙස්ට් කණ්ඩායම අප්‍රේල් 09 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, පළමු ටෙස්ට් තරගය අප්‍රේල් 16 වනදා ආරම්භ වනවා.

දෙරට අතර දෙවන තරගය 24 වනදා ආරම්භව 28 වනදා දක්වා පැවැත්වෙනවා.

අයර්ලන්ත කණ්ඩායමේ මෙම තරග සංචාරයට අදාළ මූලික සැලසුමට අනුව එක් ටෙස්ට් තරගයක් සහ එක්දින තරග 02ක් පැවැත්වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අයර්ලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව ටෙස්ට් තරග 02ක් පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟත්වය පළ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39
Video thumbnail
නාමල්ට එන චෝදනාවලට පොහොට්ටුවෙන් CIDට පැමිණිල්ලක් - "ආණ්ඩුව දන්නවා නාමල් මේක අතට ගන්නවා කියලා"
05:13
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
01:10
Video thumbnail
දයාසිරි, බිමල් පැටලෙයි - හිනාවෙන්න එපා, ගිහින් ඉගෙනගෙන එන්න
13:27
Video thumbnail
නලින්ද - සජිත්ට දුන්න සැර හින්ට් එක - සජිත් ප්‍රේමදාස නින්දෙන් ඇහැරුණා වගේ
02:42
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
04:19
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43