ටෙස්ට් තරගය අතරතුර දී ක්‍රීඩකයෙක් රෝහල් ගත කෙරේ

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය දී පන්දුව ආරක්ෂක හිස්වැසුමේ වැඳීමෙන් ක්‍රීඩකයෙකු රෝහල් ගතකර තිබේ.