ටීචර් අම්මාගෙන් පහේ කඩයිම පැන්න දරුවන්ට ඇගයීම්

ලංකාවේ ජනප්‍රියතම ශිෂ්‍යත්ව උපකාරක පන්ති දේශකවරියක් වන ආචාර්ය හයේෂිකා ප්‍රනාන්දු ගුරුතුමිය විසින් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ දක්ශතා දැක්වූ හපනුන් ඇගයීමේ උත්සවයක් Monarch Imperial හෝටල් පරිශ්‍රයේදී පසුගිය 20 වන දා පවත්වනු ලැබුවා.

සිව්වන වරට පැවති මෙම ඇගයිම් උළෙල Queens Education Group ආයතනය විසින් සංවිධානයකර තිබෙනවා.

ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු දරුවන් කෙරෙහි දක්වන ආදරය නිසාවෙන්ම මේ වනවිට “ටීචර් අම්මා” යන නාමයෙන්ද ඇය මෙරට තුළ ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

මේ නිසාම අද වෙද්දි ඇයට “ටීචර් අම්මා” යන brand name එකද ඇයගේ පන්තියට සහභාගි වන දරුවන් විසින්ම ලබාදී තිබෙනවා.

මෙවර මෙම ඇගයිම් උළෙල අධියර 02 ක් යටතේ පැවති අතර, ශිෂ්‍යත්ව සමත් දරුවන් 6,000 කට අධික ප්‍රමාණයක් මේ සඳහා සහභාගි වී තිබූ අතර එම සෑම දරුවෙක්ටම සම්මානයක් වගේම පදක්කමක් හා සහතිකපත්‍ර ප්‍රධානය කිරීම මෙහිදී සිදුවුණා.

පැමිණි පනස්දහසකට අධික සංඛ්‍යාත දරු දැරියන් හා දෙම්ව්පියන් සමඟ ඡායාරූප ද ලබා ගැනීමට ද ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු ගුරුතුමිය එක් වුණා.

තවද කුඩා දරුවන් ඇයට තුරුළුවීමට උත්සහ කිරීම ද දේශකවරිය හා දුවා දරුවන්ට ඉතාමත් සංවේදී අවස්තාවක් ද වී තිබෙනවා.

ඒ වගේම ආදරණීය දරුවන් ට සහ ආදරණීය දෙමාපියන්ට උපහාරයක් ලෙස වෙනත් වසර වල මෙන් මෙවරත් උඩුගුවනේ සිට ලබා දුන්” ආදරණී මල් වැස්ස” පැමිණි පිරිසකගේ ප්‍රශංසාවට ලක්වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30