ට්‍රැක්ටරයක ගැටී පුද්ගලයෙකු මරුට

ට්‍රැක්ටර් රථයක යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් 36 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම අනතුර සිදු ව ඇත්තේ මුලතිව් – සුදන්දිරපුරම් හි දී බවයි.

පෙරේදා (29) රාත්‍රියේ දී මෙම අනතුර සිදු ව ඇති බවත් ගොයම් කපන යන්ත්‍රයක් පටවාගෙන ගිය ට්‍රැක්ටරයක යතුරුපැදිය ගැටී ඇත්තේ මුහුණට මුහුණ බවත් වාර්තා වනවා.

යතුරුපැදිකරු එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් ව ඇති අතර අනතුරින් පසුව ට්‍රැක්ටර් රථ රියදුරු පලා ගොස් සිටියදී පොලිස් අත්අඩංගුවට ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32