spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජෝ බයිඩ්න් අමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනපති ලෙස දිවුරුම්දීම (සජීවී විකාශය)

අමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් දිවුරුම් දීමේ උත්සවය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

එම පදවි ප්‍රාප්ති උලෙළ වොෂිංටන් අගනගරයේ කැපිටල් ගොඩනැගිලි පරිශ්‍රයේ පැවැත්වෙන්නේ දැඩි ආරක්ෂාව මධ්‍යයේයි.

ඉන්දීය සම්භවයක් ඇති කමලා හැරිස් ද මෙහිදී මීලග උප ජනාධිපතිනිය ලෙස දිවුරුම් දීමට නියමිතයි.

එම උත්සවයේ සජීවී දර්ශන පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?