spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය කල් යයි

ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය කල් දැමීමට පාසල් මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබෙනවා.

මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි වාරත් වන්නේ.

ඒ, අනුව අද, හෙට සහ අනින්න්දා දිනවල දී පැවැත්වීමට නියමිතව තිබූ එම තරගාවලිය නොපැවැත්වෙන බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙවර තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?