ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් පිරිස යළි රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් 05 දෙනා යළි ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු කටයුතු කළ සමයේ සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව මෙම නඩුව ගොනු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්