ජේ ෂා හරහා ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ජාත්‍යන්තර තහනමක් පැනවීමේ කුමන්ත්‍රණයක් (වීඩියෝ)

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර තහනමක් පැනවීමේ කුමන්ත්‍රණයක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනාවරණයක් සිදුකළා.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති, ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් ජේ ෂා හරහා පැය 72ක් ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා මෙලෙස තහනමක් පැනවීමට පිරිසක් කටයුතු කරමින් සිටින බවයි විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ.

විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක කාමරයකට රැස්වූ ගජමිතුරු කල්ලියක් මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි.

පාර්ලිමේන්තු සභාවේ දී අද (10) දින අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙම අනාවරණය සිදුකර සිටියා.

ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කර සිටියේ එලෙස කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුවහොත් අන්තර් පාලක මණ්ඩලයේ කටයුතු අවසන් කර මාස 06ක් හෝ 08ක් ඇතුළත කඩිනමින් නිලවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26