ජේ ෂාගේ පැමිණීම කලින් සැලසුම් කළ එකක් – ක්‍රීඩා ඇමති

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂාගේ පැමිණිම කලින් සැලසුම් කළ සංචාරයක් බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා (20) මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව රජය බලාපොරොත්තුවන තැනට ගෙන ඒමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එකඟ වී ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

“හදිසියේම නෙවෙයි එතුමා එනවා කියලා තිබ්බා. ඒකත් එක්ක තමයි එතුමා පැමිණියේ. අපිට එළියෙත් තිබුණා නේ අයි.සී.සී එක අපිව තහනම් කරනවා වගේ කට්ටියගේ ආසාවක් බලාපොරොත්තුවක්. එතුමා ඒක නිසා තමයි වැඩියෙන්ම ආවේ. අපිට තියෙන්නේ ඉස්සරහා ක්‍රිකට් එක හදාගන්න එක වෙනුවෙන් තමයි අපි සාකච්ඡා කළේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39