ජී.එල්.ගේ ඇමතිකම ගැලවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වය දරණ නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අද (22) පස්වරුවේ දිවුරුම් දුන්නා.

එහිදී අමාත්‍යවරුන් 18 දෙනෙක් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

මෙලෙස දිවුරුම් දෙනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රධානත්වය දැරූ පෙර පැවති අමාත්‍ය මණ්ඩලයේ සිටි අමාත්‍යවරුන් වීම විශේෂත්වයක්.

ඒ, පෙර පැවති අමාත්‍ය මණ්ඩලය යටතේ ම ආණ්ඩුව පවත්වාගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණය යටතේයි.

කෙසේ වෙතත් එම අමාත්‍ය මණ්ඩලයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස්ට අද (22) දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් හිමි නොවීම විශේෂත්වයක්.

ඒ, අනුව මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් කටයුතු කළ විදේශ කටයුතු අමාත්‍ය ධුරයේ අලි සබ්රි අද දිවුරුම් දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ඇතුලට ගියොත් තමයි පොහොට්ටුවට ජයවෙන්නේ
11:27
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට - "කෙ#වන්න පටන් ගන්නේ අද..අනුර කුමාරට බුදුම සරණයි"
06:29
Video thumbnail
අධිකරණයට අත තියලා, දිනපු එකෙක් නෑ ඉඳලා
04:42
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ඇවිත් මුල්ලටවෙලා දුම් පානය කරන සිසුන් - කවුද මේ දුම්වැටි විකුණන්නේ ?
01:30
Video thumbnail
ජනපති තීන්දු දන්නේ කොහොමද ?දිව්‍ය ඥානය තියෙනවද ?ජනමත විචාරණය ගැන මීක් සද්දයක් නෑ
06:07
Video thumbnail
සජිත්ට සල්ලි ටික දෙන්න, ඔයාලට වඩා හොඳට වැඩ කරලා පෙන්නයි
02:39
Video thumbnail
රාජපක්ෂ පවුලට දවස් 7ක් මදි වෙලා දැන්
00:51
Video thumbnail
නාමල් ගැන ඒ බය තියාගත්තා නම් ඇති
08:58
Video thumbnail
ලැට් හවුස් නෙවෙයි - වරදවා තේරුම් ගන්න එපා - ලැටිමා හවුස් ප්‍රින්සිපල් එක කුඩු පට්ටම් කරලා තියෙන්නේ
10:01
Video thumbnail
ජනාධිපතිතුමා රටේ මිනිස්සුන්ට අපහාසයක් කළේ - අජිත් ගේම ඉල්ලයි
13:48