ජී.එල්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට පොහොට්ටුව සැරසෙයි (වීඩියෝ)

පසුගිය දා සමගි ජන බලවේගය සමඟ එකඟතා ගිවිසුමකට අත්සන් තැබූ මහාචාර්‍ය ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු විධායක සභාව තීරණය කර තිබෙන බව එහි මහලේකම් සාගර කාරියවසම් පවසනවා.

ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා පසුගියදා සමගි ජන බලවේගය සමඟ එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙන් මෙම තීරණයට එළඹ ඇති බවයි ඔහු කියා සිටියේ.

මහාචාර්ය ජී එල් පීරිස් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයකු බවත් එහි සාමාජිකත්වය දරණ අතර වාරයේ වෙනත් දේශපාලන පක්ෂ සමඟ ගිවිසුම් වලට එළැඹීමෙන් සිය පක්‍ෂයේ විනය නීති කඩකිරීමක් සිදුකර ඇති බවත් මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.

ඒ, හේතුවෙන් මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු සමගි ජන බලවේගය සමඟ එක් වූ අනෙකුත් පක්ෂ සාමාජිකයින්ට ද එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පක්ෂයේ විනය කමිටුවට බලය ලබාදුන් බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා තවදුරටත් පවසා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ඇතුලට ගියොත් තමයි පොහොට්ටුවට ජයවෙන්නේ
11:27
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට - "කෙ#වන්න පටන් ගන්නේ අද..අනුර කුමාරට බුදුම සරණයි"
06:29
Video thumbnail
අධිකරණයට අත තියලා, දිනපු එකෙක් නෑ ඉඳලා
04:42
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ඇවිත් මුල්ලටවෙලා දුම් පානය කරන සිසුන් - කවුද මේ දුම්වැටි විකුණන්නේ ?
01:30
Video thumbnail
ජනපති තීන්දු දන්නේ කොහොමද ?දිව්‍ය ඥානය තියෙනවද ?ජනමත විචාරණය ගැන මීක් සද්දයක් නෑ
06:07
Video thumbnail
සජිත්ට සල්ලි ටික දෙන්න, ඔයාලට වඩා හොඳට වැඩ කරලා පෙන්නයි
02:39
Video thumbnail
රාජපක්ෂ පවුලට දවස් 7ක් මදි වෙලා දැන්
00:51
Video thumbnail
නාමල් ගැන ඒ බය තියාගත්තා නම් ඇති
08:58
Video thumbnail
ලැට් හවුස් නෙවෙයි - වරදවා තේරුම් ගන්න එපා - ලැටිමා හවුස් ප්‍රින්සිපල් එක කුඩු පට්ටම් කරලා තියෙන්නේ
10:01
Video thumbnail
ජනාධිපතිතුමා රටේ මිනිස්සුන්ට අපහාසයක් කළේ - අජිත් ගේම ඉල්ලයි
13:48