ජීවන්ත පීරිස් පියතුමන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ගලුමොවදොර අරගලයේ ප්‍රමුඛ සාමාජිකයෙක් වන ජීවන්ත පීරිස් පියතුමා විසින්, තමන් අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනු ලැබුවා.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති, යුද හමුදාපති, ගුවන් හමුදාපති, නාවික හමුදාපති, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?