ජිවන වියදමට එරෙහිව ජවිපෙ විරෝධතා අරඹයි (PHOTOS)

ජනතා විමුක්ති පෙරමුණ වැඩි වන ජිවන වියදම් තෙල් මිල සම්බන්ධයෙන් පක්ෂ ක්‍රියාකාරිත්වය ගත් තීරණයකට අනුව දිවයිනේ පළාත් රැසක බිම් මට්ටමින් විරෝධතා ව්‍යාපාර පටන් ගෙන තිබෙනවා.

එම විරෝධතා වලට සමගාමිව අද උදෑසන දඹුල්ල නගරයේදී පැවැත්වුණා.

මෙහිදී අදහස් දක්වමින් දඹුල්ල ජනතා විමුක්ති පෙරමුණේ ආසන සංවිධායක මෙන්ම පල්ලේපොල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන සුනිල් බියන්විල මහතා අදහස් දක්වමින් කියා සිටියේ මින් පෙර මෙම රජයට විරුද්ධව උද්ඝෝෂණය සිදු කරත් මෙම උද්ඝෝෂණ මාලාව ඊට වඩා වෙනස් පැත්තක් ගන්නා බවයි.

ඊට හේතුව වශයෙන් මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේ දිනෙන් දින ඉහළ යන ජීවන වියදම වෙනුවෙන් පක්ෂය ගත් තීරණයකට අනුව මෙම උද්ඝෝෂණ මාලාවන් දිවයිනේ ආසන මට්ටමින් සිදු කරමින් යන බවයි. මෙම තත්ත්වය දිගින් දිගටම පැවතිය හොත් මුළු රටේම ජනතාව පාරට බැස්සවීමට සිදුවන බව ඔහු රජයට අවධාරණය කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34