ජිනීවා යාමට පෙර ඇමති විජිත රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවීමට සැරසෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභගීවීමට පෙර විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මෙරට සිටින තානාපතිවරු සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විද්වතුන් සහ නීතීඥවරුන් ද හමුවී සාකච්ඡා කිරීමටයි අමාත්‍යවරයා තීරණය කර ඇත්තේ.

ඒ, අනුව හෙටින් ඇරඹෙන සතියේ දී මෙම සාකච්ඡාවන් පවත්වනු ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ජාතික ජන බලවේග රජය බලයට පත්වී වසරක පමණ කාලයක් තුළ මානව හිමිකම් සම්බන්ධ ගැටලු විසදීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී රාජ්‍ය තාන්ත්‍රිකයින් දැනුම්වත් කිරීමට සූදානමින් සිටිනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය එළඹෙන සැප්තැම්බර් 08 වනදා පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56