ජින්තුපිටියේ තවත් වෙඩි තැබීමක් – හතරක් රෝහලේ

කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.

මිට සුළු මොහොතකට රූපලාවන්‍යාගාරයක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර එම වෙඩි තැබීමෙන් පුද්ගලයන් සිව් දෙනෙක් තුවාල ලබා තිබෙනවා.