ජාතික රූපවාහිනියේ සේවකයින් වැටුප් ඉල්ලයි

ජාතික රූපවාහිනි සංස්ථාවේ සේවකයින් පිරිසක් සිය ඔක්තෝම්බර් මාසයේ වැටුප් ලබා දෙන ලෙස ඉල්ලා විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

සේවකයින් විසින් ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයාගේ නිල කාමරය ඉදිරිපිට විරෝධතා පාඨ කියමින් මෙම විරෝධය පළකර සිටියා.

මේ එම අවස්ථාවේ ගනු ලැබු ජායාරූප සහ වීඩියෝ පහතින්…

No description available.
No description available.