ජවහර්ලාල් නේරුගේ වාර්තාවක් පසු කළ මෝදි, ඉන්දීය ඉතිහාසය අලුත් කරයි

වත්මන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් නූතන ඉන්දීය ඉතිහාසයේ වැඩිම කාලයක් අඛණ්ඩව ධූරය දැරූ ප්‍රජාතන්ත්‍රවාදී අග්‍රාමාත්‍යවරයා ලෙස වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඒ, එම ධුරය දින 4,399ක් හෙබවීමත් සමඟයි.

මීට පෙර එම වාර්තාව පිහිටුවා තිබුණේ හිටපු අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු විසින් වන අතර ඔහු, දින දින 4,398ක් අග්‍රමාත්‍ය ධුරයේ කටයුතු කර තිබුණා.

  1. ලංකාවේ වාර්තාව අනුර කුමාර දිසානායක පිහිටුවනවා අවුරුදු 30 ක් එක දිගට ජනාධිපති ධුරය දරලා