ජල බිලත් සංශෝධනය වෙයි – තීරණය ජූනි 30 වැනිදා

වසරකට දෙවතාවක් සිදු කරනු ලබන ල බිල සංශෝධනයට අනුව ජල බිල සමාලෝචනය ජූනි මස 30 වනදා සිදු කෙරෙන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පවසනවා.

වැඩිදුරටත් වදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ පවතින තත්ත්වය මත ජල බිල සංශෝධනය කිරීමට නියමිත බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !