ජර්මනිය කෙන්යානු කම්කරුවන්ට දොර විවර කරයි

ජර්මනිය, කෙන්යාව සමග සංක්‍රමණ ගිවිසුමක් ඇති කරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමගින් පුහුණු සහ අර්ධ පුහුණු කෙන්යානු කම්කරුවන්ට මෙම අවස්ථාව හිමිවන බවයි එම මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සහ කෙන්යාවේ ජනාධිපති විලියම් රූටෝ විසින් ඊයේ (14) දින එම ගිවිසුමට අත්සන් කර තිබුණා.

නමුත් මේ වන විට ජර්මනියට පැමිණෙන නිශ්චිත කම්කරුවන් සංඛ්‍යාව අනාවරණය කර නැහැ.

කෙන්යාවේ ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ, කෙන්යානුවන් 250,000 දක්වා රැකියා අවස්ථා අපේක්ෂා කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13