අයහපත් කාලගුණ තත්ත්වය නිසා අසරණ වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (02) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී ජර්මානු ජනරජයේ මෙරට තානාපති Felix Neumann මහතා හමුවුණා.
එමෙන්ම ඉතාලි ජනරජයේ මෙරට තානාපති Damiano Francovigh මහතා ද හමුවූ විපක්ෂ නායකවරයා මෙරට ආපදාවට පත් ජනතාව වෙනුවෙන් ඉතාලි රජයේ සහය පතා තිබෙනවා.














Where is our foring minister