ජර්මනියේ දේවස්ථාන ගොඩනැගිල්ලක වෙඩිතැබීමකින් 07 දෙනෙකු මියයයි

ජර්මනියේ හම්බර්ග් දේවස්ථාන ගොඩනැගිල්ලක සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලන් 07 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නාඳුනන තුවක්කරුවෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

ආරක්ෂක අංශ විසින් එල්ලකළ වෙඩි ප්‍රරහාරයකින් සැකකරු ද මියගොස් ඇති බව පැවසෙනවා.